FAST NEWS

24×7 Around the Globe

කොරෝනා වෛරස් ආසාදිතයන් යළිත් ඉහළට

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19 ) – මෙරට කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ ගණන 1047 ක් දක්වා ඉහළ ගොස් ඇත.  

අද දිනයේ හඳුනාගෙන ඇති ආසාදිතයන් ගණන 19ක්.