FAST NEWS

24×7 Around the Globe

මෙරටින් වාර්තාවන කොවිඩ් 19 ආසාදිතයන්ගේ වැඩිවීමක් [UPDATE]

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) – මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයන් ගණන 1045 දක්වා ඉහළ යයි. 


(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) – ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා ආසාදිතයන් ගණන 1030ක් දක්වා ඉහළ ගොස් ඇත.   

ඒ අද තවත් ආසාදිතයන් දෙදෙනෙකු හඳුනා ගැනීමත් සමගයි.

ඔවුන් දෙදෙනාම නාවික හමුදා සාමාජිකයන් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.