FAST NEWS

24×7 Around the Globe

සමස්ත ආසාදිතයන් ගණන තවදුරටත් ඉහළට

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) – අද (20) රාත්‍රී 10.15 වන විට තවත් කොරෝනා ආසාදිතයෙක් වාර්තා වී ඇති අතර , ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින්  1028 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.