FAST NEWS

24×7 Around the Globe

ලොව පුරා කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 50 ඉක්මවයි

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – ලොව පුරා කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 50 ඉක්මවා ගොස් තිබේ.

ඒ අනුව සමස්ථ ආසාදිතයන් ගණන 5,002,247 ක් වන අතර මේ වනවිට මියගිය සංඛ්‍යාව 325,172 ක්.

වෛරසය ආසාදනය වී සුවය ලැබූ සමස්ථ පුද්ගලයින් ගණන  1,970,918  බව විදෙස් වාර්තා වල සඳහන් කරයි.