FAST NEWS

24×7 Around the Globe

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 990 ඉක්මවයි

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – මෙරට සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 992 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

ඒ ඊයේ (18) දිනයේ කොරෝනා වෛරසය ආසාදිතයන්  11 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟයි.

ආසාදිතයින් 424 දෙනෙකු රෝහල් කිහිපයක තවදුරටත් ප්‍රතිකාර ලබන අතර ආසාදිතයින් 559 දෙනෙකු මේ වන පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.