FAST NEWS

24×7 Around the Globe

ලංකා IOC ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල ඉහළට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඔක්ටේන් 92 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක මිල රුපියල් 5 කින් ඉහල දැමීමට ලංකා ඉන්දියන් ඔයිල් සමාගම පියවර ගෙන ඇත. 

ඒ අනුව ඔල්ටෙන් 92 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක නව මිල රුපියල් 142 ක් වේ.