FAST NEWS

24×7 Around the Globe

ආසාදිතයන් සංඛ්‍යාව යළිත් ඉහළට [UPDATE]

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) – මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 970 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කරයි.   

අවසන් වරට හමුවූ කොවිඩ් -19  ආසාදිතයින් හයදෙනා නාවික හමුදා සාමාජිකයින් බව ද  සෞඛ්‍ය අංශ පවසයි.


(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) –  මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 964 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.