FAST NEWS

24×7 Around the Globe

2016 වසර සඳහා රජයේ සමස්ත වියදම රුපියල් බිලියන 3138ක්.

2016 වසරට අදාළ විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා වන යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

එය ලබන 23 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

2016 වසර සඳහා රජයේ සමස්ත වියදම රුපියල් බිලියන 3138කි.

විදේශිය ප්‍රධාන ද ඇතුළුව ඇස්තුමේන්තු ගත ආධාර ලෙස දක්වා ඇත්තේ රුපියල් බිලියන 1789 ක් ලෙසය.