FAST NEWS

24×7 Around the Globe

අද දිනයට මෙතෙක් නව ආසාදිතයන් වාර්තා නොවේ

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) – අද (17) දිනයේ මේ වන විට නව කොවිඩ් 19 ආසාදිතයින් කිසිවෙක් ලංකාව තුළින් වාර්තා වී නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.   

මේ වනවිට මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 960 ක් වන අතර රෝගීන් 413 දෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටියි.

ඊයේ (16) දින මෙරට සිදුකරන ලද PCR පරීක්ෂණ සංඛ්‍යාව 1081 ක් ලෙස සෞඛ්‍ය අංශ නිවේදනය කරයි.