FAST NEWS

24×7 Around the Globe

සුවය ලැබූ ආසාදිතයන් ගණන තවත් ඉහළට

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – මෙරට කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලැබූ සංඛ්‍යාව 538ක් දක්වා ඉහළ ගොස් තිබේ.ඒ තවත් 18 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටවීමත් සමගයි.