FAST NEWS

24×7 Around the Globe

ඊයේ ආසාධිතයන් 23 න් 25 ක් නාවිකයින්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ගතවූ පැය 24 දී මෙරටින් වාර්තා වු කොවිඩ් – 19 ආසාධිතයන් 25 දෙනාගෙන් 23 දෙනෙකු වැලිසර නාවික හමුදා කඳවුරට අනුයුක්ත සෙබලුන් බව යුධ හමුදාපති ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

මේ අනුව වෛරසය ආසාධිත නාවික හමුදා සෙබලුන් සංඛ්‍යාව 522 දක්වා ඉහළ යයි.