FAST NEWS

24×7 Around the Globe

මෙරට ආසාදිතයින් ගණනේ නැවත වැඩි වීමක්

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – ඊයේ (16) රාත්‍රී 11.30 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 8 දෙනෙක් වාර්තා වූ අතර රාත්‍රී 11.55 වන විට තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 960 ක් දක්වා ඉහළ ගොස් තිබේ.