FAST NEWS

24×7 Around the Globe

ජනපති සිය මාස 3ක වැටුප කොවිඩ් -19 අරමුදලට පරිත්‍යාග කරයි

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය මාස තුනක වැටුප කොවිඩ් – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට පරිත්‍යාග කර ඇත.  

රුපියල් 292 ,500 ක මුදල ඇතුලත් චෙක්පත ජනාධිපතිවරයා විසින් අද (14) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර මහතා වෙත භාරදෙනු ලැබීය.