FAST NEWS

24×7 Around the Globe

අද හඳුනාගත් ආසාදිතයන් දෙදෙනාම නාවික සෙබලුන් [RELEASE]

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) –  අද දිනයේදී මේ දක්වා හඳුනාගෙන ඇති කොවිඩ් -19 ආසාදිතයන් දෙදෙනාම නාවික හමුදා සෙබලුන් බව තහවුරු වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඳ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කරයි.