FAST NEWS

24×7 Around the Globe

තවත් කොරෝනා ආසාදිතයින් කිහිපදෙනෙක් පූර්ණ සුවය ලබයි

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – අද (11) තවත් කොරෝනා ආසාදිතයින් 22 දෙදෙනෙක් සුවය ලැබු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 343 ක් දක්වා ඉහළ ගොස් තිබේ.