FAST NEWS

24×7 Around the Globe

තවත් ආසාදිතයන් තිදෙනෙකු හඳුනා ගැනේ

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) – ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 847 ක් දක්වා ඉහළ ගොස් ඇත. 

ඒ අද පස්වරුවේ තවත් ආසාදිතයන් තිදෙනෙකු හඳුනා ගැනීමත් සමගයි.

ඔවුන්ද නාවික හමුදා සාමාජිකයන් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.