FAST NEWS

24×7 Around the Globe

කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව තවත් ඉහළට

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – මෙරට වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 844ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ නව ආසාදිතයන් 9 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි