FAST NEWS

24×7 Around the Globe

කොරෝනා ආසාදිතයන් අතරින් සුවය ලැබූ සංඛ්‍යාව ඉහළට

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – මෙරට කොරෝනා ආසාදිතයන් අතරින් සුවය ලැබූ සංඛ්‍යාව 255 දක්වා ඉහල ගොස් තිබේ.

ඒ තවත් 15 දෙනෙකු සුවය ලැබීමත් සමගයි.