FAST NEWS

24×7 Around the Globe

මෙරට කොරෝනා රෝගීන් ගණන තවත් ඉහළට

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – තවත් කොරෝනා ආසාදිතයින් 11 දෙනෙක් ඊයේ (08) රාත්‍රී 11.45 වන විට වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 835 ක් දක්වා ඉහළ ගොස් තිබේ.