FAST NEWS

24×7 Around the Globe

ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කළ නවතම නිවේදනයට ජනපතිගේ නාමය එක්වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඇමෙරිකානු පුරවැසිභාවය අත්හළ අයගේ නම් සඳහන් නවතම ලැයිස්තුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම සඳහන් වී ඇත. එරට ෆෙඩරල් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ එම නාමලේඛනය ප්‍රසිද්ධ කර තිබේ.