FAST NEWS

24×7 Around the Globe

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන ඉහළට

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – තවත් කොරෝනා ආසාදිතයෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 824 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ (07) දිනයේ කොරෝනා ආසාදිතයින් 17 දෙනෙක් සුවය ලබා පිටව ගිය අතර මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 232 ක් දක්වා ඉහළ ගියේය.