FAST NEWS

24×7 Around the Globe

මෙරට කොරෝනා සුවය ලැබූ ආසාදිතයින් ගණන ඉහලට

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – අද (07) පෙරවරු 10 වන විට තවත් කොරෝනා 17 දෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 232 ක් දක්වා ඉහළ ගොස් තිබේ.