FAST NEWS

24×7 Around the Globe

පොලොන්නරුව අභයපුර නැවත විවෘත කරයි

(ෆාස්ට් නිව්ස් |පොළොන්නරුව) – පොළොන්නරුව, අභයපුර ගම්මානය අද(07) පෙරවරුවේ සිට යළි විවෘත කළ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.