FAST NEWS

24×7 Around the Globe

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 800ට ආසන්න වේ

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු ඊයේ (06) රාත්‍රියේ වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 797 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 215 ක් දක්වා ඉහළ ගොස් තිබේ.