FAST NEWS

24×7 Around the Globe

මෙරට තුළ තහවුරු කරගත් කොරෝනා ආසාදිතයන් යළිත් ඉහළට

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) – ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 795 ක් දක්වා ඉහළ ගොස් ඇත.  

මේ වන විට හඳුනාගෙනක ඇති ආසාදිතයන්ගෙන් 571 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවෙයි.