FAST NEWS

24×7 Around the Globe

ඉන්දුනීසියාවේ භූ කම්පනයෙන් ලංකාවට බලපෑමක් නැහැ [RELEASE]

(ෆාස්ට් නිව්ස් | ඉන්දුනීසියාව) –  ඉන්දුනීසියාවේ බන්ඩා මුහුද අසල රික්ටර් මාපකයේ ඒකක 6.9 ක භූමිකම්පාවක් හටගෙන ඇත.  

නමුත් එමගින් ශ්‍රී ලංකාවට කිසිඳු බලපෑමක් නොමැති බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.