FAST NEWS

24×7 Around the Globe

මෙරට සුවය ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව තවත් ඉහළට

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත පුද්ගලයින් ගණන 215 ක් දක්වා ඉහළ ගොස් තිබේ.