FAST NEWS

24×7 Around the Globe

ඊයේ වාර්තා වු ආසාදිතයින්ගෙන් 15දෙනෙකු නාවික හමුදා සෙබලුන්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඊයේ (05) දිනය තුළ කොවිඩ් නයින්ටීන් අසාදිතයින් 20 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඔවුන්ගෙන් 15දෙනෙකු නාවික හමුදා සෙබලුන් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

ඊයේ හදුනාගත් ආසාදියින් සමඟ මෙරට කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 771 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.