FAST NEWS

24×7 Around the Globe

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහලට

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – ඊයේ (05) රාත්‍රී 11.30 වන විට මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් හයදෙනෙක් වාර්තා වී තිබේ.

ඒ අනුව සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 771 ක් දක්වා ඉහළ ගොස් ඇත.

මේ අතර සුවය ලැබු සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 213 කි.