FAST NEWS

24×7 Around the Globe

වැලිසර රෝහලේ නිරෝධායනයට ලක්කර සිටි පිරිසක් නිවෙස් වෙත

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වැලිසර රෝහලේ වාට්ටු අංක 11 සහ 12 නිරෝධායනයට ලක්කර සිටි 46 දෙනෙකු නිවෙස් වෙත පිටත් කර යවා තිබේ.

ඔවුන් ශ්‍රී ලංකා ගුවන් හමුදා අධීක්ෂණය යටතේ නිරෝධායනයට ලක්කර සිටි පිරිසක් වේ.