FAST NEWS

24×7 Around the Globe

බස්නාහිර සිරවී සිටින තවත් පිරිසක් අද ගම්බිම් වෙත

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරෝනා වසංගත තත්වය නිසා පණවා ඇති නිරෝධායන ඇදිරි නීතිය හමුවේ ගම්බිම් බලා යාමට නොහැකිව බස්නාහිර පළාත තුල සිරවී සිටින තවත් පුද්ගලයින් 500 ක් ඔවුන්ගේ ගම් වෙත පිටත් කර හැරීම අද (05) සිදු කෙරේ.

ඊට අදාල වැඩසටහන නුගේගොඩ පොලිස් කොට්ඨාශ බල ප්‍රදේශයේ අද පැවැත්වීමට නියමිතයි.