FAST NEWS

24×7 Around the Globe

ඊයේ වාර්තා වු ආසාදිතයින්ගෙන් 31 ක් වැලිසර නාවික හමුදා කඳවුරේ

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – ඊයේ (04) දිනයේ වාර්තා වූ කොවිඩ් -19 ආසාදිතයින් 33 දෙනා අතරින් 31 දෙනෙකු වැලිසර නාවික හමුදා කඳවුරේ සාමාජිකයින් බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පවසයි.

අනෙක් දෙදෙනා ඔවුන්ගේ සමීපතමයන් වන බව ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

ඒ අනුව මේ වන විට මෙරටින් වෛරස ආසාදිතයින් 751 දෙනෙකු හඳුනා ගෙන තිබේ.