(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එළඹෙන වෙසක් උත්සවය වෙනුවෙන් දිවයින පුරා සියලු සුරාසැල් මාංශ අලෙවි සැල් , සත්ව ඝාතකාගාර , කැසිනෝ ශාලා , සමාජ ශාලා මැයි 06 – 07 සහ 08 යන දිනවල දී වසා තැබිය යුතු බවට රාජ්ය පරිපාලන අමාත්යංශය දැනුම් දෙයි.
වෙසක් නිමිත්තෙන් සියලු සුරාසැල් වසා තැබෙයි








