FAST NEWS

24×7 Around the Globe

තවත් ආසාදිතයන් 7 ක් සම්පූර්ණ සුව අතට

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) – තවත් කොරෝනා රෝගීන් 7 දෙනෙකු සුවය ලබා ඇති අතර ඒ අනුව සුවය ලැබූ මුලු ගණන 194 ක් බවට පත්වෙයි.