FAST NEWS

24×7 Around the Globe

තවත් කොරෝනා ආසාදිතයන් දෙදෙනෙක් හඳුනා ගැනේ [UPDATE]

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19 ) –  තවත් කොරෝනා ආසාදිතයන් දෙදෙනෙකු හමුවීමත් සමඟ මෙරට සමස්ථ ආසාදිතයන් 721 දක්වා ඉහළ යයි.


(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19 ) –  තවත් කොරෝනා ආසාදිතයෙකු හඳුනා ගැනේ. ඒ අනුව ආසාදිතයින් සංඛ්‍යාව 719 දක්වා ඉහළ යනු ඇත.