FAST NEWS

24×7 Around the Globe

ඇඳිරි නීතිය තිබියදී ජන ජීවිතය යථා තත්ත්වයට පත්වන අයුරු [RELEASE]

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) –  ඇඳිරි නීතිය තිබියදී ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සිදු වන්නේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනයක් නිකුත් කර ඇත.   

අදාළ නිවේදනය අනුව ලබන 11 වෙනිදා සිට දැනට ඇඳිරි නිතිය පනවා ඇති කොළඹ, ගම්පහ, කළුතර හා පුත්තලම දිස්ත්‍රික්කවල රාජ්‍ය සහ පුද්ගලික දෙඅංශයේ ආයතන මැයි 11 සඳුදා සිට විවෘත කොට පවත්වාගෙන යා යුතුව ඇත.

එම නිවේදනය පහතින් ,