FAST NEWS

24×7 Around the Globe

මහා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් නීතිපතිගෙන් උපදෙස්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මහ මැතිවරණය පැවැත්වීම සඳහා නීතියෙන් ස්ථාපිත කර ඇති ක්‍රියා පටිපාටිය අනුගමනය කිරීම අවශ්‍ය වන බව නීතිපතිවරයා මැතිවරණ කොමිසමට උපදෙස් ලබාදී තිබේ.


ඒ, මැතිවරණ කොමිෂන් සභාව විසින් ඉල්ලා සිටි උපදෙස්-වලට ප්‍රතිචාර දක්වමින්.