FAST NEWS

24×7 Around the Globe

හෙට ඇඳිරි නීතිය ලිහිල් කෙරෙන දිස්ත්‍රික්ක

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම හැර සෙසු දිස්ත්‍රික්කවලට පනවා ඇති ඇඳිරි නීතිය ලබන බදාදා (06) වන දා දක්වා අලූයම 5.00 ට ඉවත් කර රාත්‍රී 8.00 ට යළි පැනවීමට නියමිතයි.

ජනාධිපති  මාධ්‍ය ඒකකය නිවේදනය කළේ මැයි මස 6 වන දා රාත්‍රී 8.00 ට පැනවෙන ඇඳිරි නීතිය මුළු දිවයිනටම මැයි මස 11 වන දා අලූයම 5.00 දක්වා ක්‍රියාත්මක බවයි.