FAST NEWS

24×7 Around the Globe

මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව තවත් ඉහළට

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – නව කොරෝනා ආසාදිතයෙකු වාර්තා වීමත් සමඟ මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 707 දක්වා ඉහළ ගොස් තිබේ.
වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව ද 184දක්වා ඉහළ ගොස් ඇති බවයි.