FAST NEWS

24×7 Around the Globe

අද දිනයේ මේ දක්වා කිසිදු නව ආසාදිතයෙකු වාර්තා වී නැහැ

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) – අද දිනයේ මේ දක්වා කිසිදු කොරෝනා ආසාදිතයෙකු රෝගියෙකු වාර්තා වී නොමැති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කර සිටියි.