FAST NEWS

24×7 Around the Globe

තවත් ආසාදිතයන් පස් දෙනෙකු සම්පූර්ණ සුව අතට

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19 ) –  මෙරට කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් පස් දෙනෙක් සම්පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අංශ ප්‍රකාශ කර සිටියි.   

ඒ අනුව මෙරට සුවය ලැබූවන්ගේ පිරිස 162 දක්වා ඉහළ යනු ඇත.