FAST NEWS

24×7 Around the Globe

මෙරට කොරෝනා රෝගීන් ගණන තවත් ඉහලට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නව කොරෝනා වෛරසය ආසාධනය වූ රෝගීන් සංඛ්‍යාව 666ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අද (01) පෙරවරුවේ වෛරසය ආසාධිත රෝගියෙක් වාර්තා වීමත් සමගයි.

මේ වන විට ආසාධිත රෝගීන් 505 දෙනෙක් වන අතර සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව 154ක් වේ.