FAST NEWS

24×7 Around the Globe

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – මෙරට කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 660ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අද පස්වරුවේ තවත් ආසාදිතයන් 7 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි.