FAST NEWS

24×7 Around the Globe

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව තවත් ඉහළට

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 653 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අද ආසාදිතයන් 4 දෙනෙකු හඳූනා ගැනීමත් සමගයි.