FAST NEWS

24×7 Around the Globe

පොහොර සඳහා බිලියන 10 ක මුදලක් වෙන් කරයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බිලියන 10 ක මුදලක් පොහොර මෙටි‍්‍රක් ටොන් එක්ලක්ෂ 50,000 ක් ගොවීන්ට ලබාදීම සඳහා වෙන් කළ බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන අද (30) ප්‍රකාශ කළේය.    

ඒ අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.

මැයි 20 වනදා සිට ගොවීන්ට මෙම පොහොර බෙදාදෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.