(ෆාස්ට් නිව්ස් | කුරුණෑගල ) – නිකවැරටිය වාසිවැව ප්‍රදේශයේ කොරෝනා වෛරසය ආසාදිත කාන්තාව පවත්වාගෙන ගිය බව කියන ජල පිරිපහදු මධ්‍යස්ථානය් පිළිබඳ තොරතුරු සොයා බැලේ.
එම පිරිපහදු මධ්‍යස්ථානයෙන් ජලය ලබා ගත් පිරිස් නිකවැරටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය දැනුවත් කරන ලෙස එම ජල පාරිභොගිකයන්ට එම කාර්යාලය දැනුම් දීමක් කරයි.
එම ප්‍රදේශයේ සහ අවට ප්‍රදේශ වල ජනයා මේ පිළිබඳව සත්‍ය තොරතුරු ලබා දී, කොරෝනා මර්ධන කටයුතු වලට සහය දක්වන ලෙසද නිලධාරීන් ඉල්ලා තිබේ.








