FAST NEWS

24×7 Around the Globe

මාලනී ෆොන්සේකාගේ සොහොයුරු ජීවිතක්ෂයට

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19 ) – කලා ලොවේ නිළි රැජින වන ප්‍රවීන රංගන ශිල්පිණී මාලනී ෆොන්සේකාගේ සොහොයුරෙකු වන උපාලි ෆොන්සේකා එංගලන්තයේදී කොරෝනා වෛරසයට ගොදුරු වීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි.  

ජීවිතක්ෂයට පත්වන විට මොහු 68 වන වියේ පසුවිය.

උපාලි ෆොන්සේකා මහතා නව පරපුරේ රංගන ශිල්පිණියක් වන සෙනාලි ෆොන්සේකාගේ ආරණීය පියාණන්ද වෙයි.