FAST NEWS

24×7 Around the Globe

අගමැතිගෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කැඳවීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පසුගිය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දෙනාම ලබන සඳුදා අරලියගහ මන්දිරයට කැදවා ඇත.   

රට තුල පවතින වත්මන් තත්ත්වය පිළිබඳව සාකච්ජා කිරීම මෙහි අරමුණ බව වාර්තා වෙයි.