FAST NEWS

24×7 Around the Globe

මෙරට කොරෝනාවෙන් සුවය ලැබූ ගණන ඉහලට

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – කොරෝනා වෛරසය වැලදී සුවය ලැබූ තවත් තිදෙනෙකු සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මේ වනවිට කොරෝනා වෛරසය වැලදී සුවය ලැබූ සංඛ්‍යාව 139 දක්වා ඉහළ ගොස් තිබේ.