FAST NEWS

24×7 Around the Globe

කෙටි කාලීන හා සුළු වැරදි නඩු කටයුතු විද්‍යුත් ක්‍රමවේදයකින්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අධිකරණ අමාත්‍යාංශය විසින් කෙටි කාලීන හා සුළු වැරදි සදහා බන්ධනාගාර ගත කර ඇති රැදවියන්ගේ නඩු කටයුතු විද්‍යුත් ක්‍රමවේදයක් ඔස්සේ සිදු කිරීමට අදාල නියමු ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

මේ සදහා ටෙලි ප්‍රසන්ස් ෆෝ කේ තාක්ෂණය යොදා ගැනීමට අපේක්ෂිතයි.